පොඩිත්තන් ආසම කරන තවත් අපූරු අතුරුපසක් තමා චොකලට් බිස්කට් පුඩිං කියන්නේ. ගොඩාක් අය විවිධ ක්‍රමයට වාගේම විවිධ රසයටත් පුඩිං සකසා ගන්නවා. ඉතින් අපි මේ විදිහටත් හදල රස බලමු.
කොයිතරම් නම් රසකැවිලි වාගේම කෙටි කෑම තිබුණත් පිපාසය සංසිඳවන්න පානයක් ඕනෙමයි. ඒ හින්දා පුංචි පැටවු වැඩියෙන්ම ආසා කරන අයිස් කෝපි හදන්නයි මේ සූදානම.
සුරංගනා කතා අහන්න, නරඹන්න කැමැති දෝණි ටින්කර්බෙල් සුරංගනාවට බොහොම ආදරෙයි. කොළ පැහැයෙන් සැරසී හිඳින අහිංසක චරිතයක් වූ මේ සුංරගනාව වගේ දෝණිත් අහිංසකයි. ඇගේ උපන් දිනය හැඩ කරන්න මේ කේක් එක මෙලෙස සකසා ගන්න. දෝණි මෙයට බෙහෙවන්ම ආදරේ වේවි.
කට්ලට්, රෝල්ස්වලට වාගේම පොඩි පැටවුන් පැටිස්වලටත් හරිම කැමැතියි. ඉතින් ඒ හින්දා මහන්සි නොබලා අපි පැටිස් ටිකකුත් හදා ගනිමු.
Page 29 of 44