Sunday, July 19, 2026
Follow Us
Cookery
චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.

Cookery

වශ්‍ය ද්‍රව්‍ය
හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8ක්

මොසරැල්ලා චීස් 250g

කොළ සහ රතු බෙල් පෙපර් 2ක්

තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ගෝවා මල් ග්‍රෑම් 250
  • කුකුළු මස් ග්‍රෑම් 200
  • ලුණු කොළ ග්‍රෑම් 100
  • පාන්පිටි ග්‍රෑම් 150 ,200
  • බිත්තර 1
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බැද ගැනීමට තෙල් කෝප්ප 3
  • සූදුරු ඇට තේ හැඳි 1/2
  • ලියා ගත් කරපින්චා තේ හැඳි 1
  • ඉදුණු තක්කාලි ග්‍රෑම් 250
  • කැබලි මිරිස් තේ හැඳි 1,2 ,
  • කඩා ගත් සූදුරු තේ හැඳි 1,2
  • බටර් මේස හැඳි 1

සාදන ක්‍රමය:

පළමුව ගෝවා මල් පිරිසුදු කර වතුර බේරෙන්න තබන්නකටු නැති කුකුළු මස් ගෙන සිහින් තීරු කපන්නළුණු කොළ අඟලක ප්‍රමාණයට කපා සෝදා පසෙක තබන්නතක්කාලි කොටු කපා පසෙක තබන්නපාන් පිටිවලට බේකින් පවුඩර් දමා හලා බිත්තර සහ වතුර එකතු කර බැටරයක් සාදා ගන්නමෙම බැටරයට ලුණු ස්වල්පයක් එකතු කර ගෝවා මල් බැටරයේ දමා බැද පසෙකින් තබන්න.

කුකුළු මස්ද බැටරයේ දමා බැද පසෙක තබන්න.වෙනත් බඳුනකට බටර් දමා රත් වන විට සුදු ළුණු සමඟ සූදුරු දමා කැබලි මිරිස් එකතු කර තෙලේ බැද තක්කාලි එකතුකර මෙය හොඳින් උතුරන විට කුකුළු මස් සහ ගෝවා මල් එකතු කර සෙමින් මිශ්‍ර කරන්නදීසියකට දමා කපා ගත් ළුණු කොළ උඩින් දමා මේසය මත තබන්න.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක්, ලොකුවට රවුමට කපාගත් ලූනු ගෙඩි 2ක්, මාළු මිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, කෑලි මිරිස් කුඩු මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 2 1/2ක් සහ තෙල්.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා කොළ

බිත්තර එකයි

හාල්පිටි

Cookery

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය:

නැවුම් එළකිරි මිලිලීටර් 500

සැෆ්රන් ස්වල්පයක්

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන්

බාස්මතී හාල්

මුදවපු කිරි

Cookery

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු වූ මොහොතක රස බලන්නත් ආදරණීය පුංචි සැමරුමකටත් රසවත් කේක් එකක්.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය:

ඉදුණු අඹ ගෙඩි 2

යෝගට් කප් 4

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි කෙහෙල්මුවක්

හීනියට ගා ගත් පොල් මිටක් පමණ

Cookery

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු, තේ පානය කරන වේලාවට මෙන්ම දරුවන්ගේ අමතර ආහාරයක් ලෙස ද ඉතා ගැළපෙන අපූරු කෑමකි.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි 100g

උඳු පිටි 100g

Cookery

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250), බටර් ග්‍රෑම් 150ක්, අයිසිං සීනි ග්‍රෑම් 75ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

චිකන් මීට් බෝල්ස් 250g

ලොකු ලූනු ගෙඩි 1/2ක්

තෙල් මේස හැඳි 2ක්

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් අල කෝප්ප1ක්
තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්