Tuesday, March 19, 2024
Follow Us
Kids Stars

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

Kids Stars

International award Winner - Minul Demitha singappuli, ayanthi Viddyalaya, Ja - Ela

Kids Stars

Kisan Ransika Amarasinghe
Grade 6
Prince of wales collage Moratuwa

Kids Stars

ජාතික ළමා ආරක්ෂක අධිකරිය මගින් පවත්වනු ලැබූ "සිතුවිලි සිත්තම්" චිත්‍ර, පෝස්ටර් හා කාටුන් නිර්මාණ ජාතික සිතුවම් නිර්මාණ තරගාවලියේ ජයාග්‍රාහකයන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ටී.එච්.රුචිර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (18) පැවැත්විණි.