දුම්රිය මගීන් සඳහා ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම ඊයේ (18) සිට සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම පැය 24ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සියලුම රාජ්‍ය ආයතනවල අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
දැනට පවතින තත්ත්වය අනුව වී මිල දී ගැනීමට ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බැවින් 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල්, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලයට තීරණය කර තිබේ.
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21,22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට
රජය තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
A major step towards strengthening trade, investment and business linkages between Sri Lanka and Hong Kong was taken with the successful hosting of the “Bridging Markets: Unlocking Hong Kong–Sri Lanka Trade & Investment Opportunities” Seminar and Business Networking Dinner on 19 August 2026 at the Celestine Ballroom, Cinnamon Life, Colombo.
Page 1 of 647