දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් 2025. 08. 23 සහ 24 යන දිනයන්හි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්යවශ්ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනය පහත සඳහන් වේ.