Tuesday, March 19, 2024
Follow Us
Thoughts

ලොකු තොවිලයක් නැටුවහම යක්කු පන්නන්න පුළුවන් කියල ලංකාවෙ මිනිස්සු දන්නව.ඉතින් එහෙම තොවිලයක් අගනුවරදි මුහුදු වෙරළක නැටුවා.යක්කු ගස් නගින වෙලාවක් වෙනවකන් තොවිලෙ කරද්දි හීනිවට යකාට වෙිදනාවක් දැනෙන දෙයක් කලාම යකදුරා හිතුවා යකාව පන්නන්න පුළුවන් කියල.ඇත්තටම මෙහෙම තොවිල් පවිල් තියල හරි ජනතාවගේ එකම අභිලාෂය යකාව වෙන දේශයකට පිටත් කරහැරීම නැත්නම් පිටුවහල් කිරීම.
හැබැයි මෙහෙම සංගීතයෙන් හරි තොවිල් ගානක් කරලහරි කමක් නෑ යකාව පන්නන්න තියෙනව නම් නියමයි ඈ.මොකද මෙි යකා යන යකෙක් නම් නෙවෙි ඌ අපේ බත් පතේ ඉතිරි වෙච්ච බත් ඇට පවා හූරගෙන කන එකෙක්.අනික යකාව බෝතලයකට දාලා මූදට දාන්න පුළුවන් එකෙක් යැ.කෝමවුනත් මෙි තොවිලෙ විශේෂත්වය සංගීතයෙන් මත්වෙච්ච තොවිලයක්.

Thoughts

?ඇඟ වැහෙන්න සංවරව ඇඳුමක් අඳින්න එපෑ..
?ඔහොම ඇඳන් ගියාම පිරිමින්ට වුනත් ඉවසුමක් තියෙයිද ඉතිං...??
?ගෑණියෙක් වුනාම දැනගන්න ඕන තමන්ගෙ චරිතෙ තියාගෙන ජීවත් වෙන්න.. ඇඳුමක් අඳින්න ඕනත් අන්න ඒ ගැන හිතල.....

Thoughts

Thoughts

“මේ ආකාරයට අසීමිතව මුදල් මුද්‍රණය කොට ආර්ථික අර්බුද ඇති කරගත් රටවල් බොහොමයක් තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය ටත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. එම යුද්ධයෙන් පසු හානි වූ රටවලට විශාල වන්දි මුදල් ගෙවීමට ජර්මනියට සිදුවුණා. ඒ සඳහා ඔවුන් අසීමිතව ඔවුන්ගේ රටේ මුදල් මුද්‍රණය කරා . එම නිසා ජර්මනියට තුළ විශාල උද්ධමනයක් උද්ගතව වුණා.

Thoughts

පැහැසරණිය.මිණිසරනිය...කොත්..අගට...
බද.කිකිණිය.දද.ගිගිරිය

Thoughts

ඔබ සාමාන්‍ය තරමේ ආදායමක් ලබන මධ්‍යම පාංතිකයෙකු නම් මේ ගෙවෙන්නේ ඔබ මධ්‍යම පාංතික ජීවන රටාවක් ගත කරන අවසාන කාල සීමාව වන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා.