Tuesday, April 16, 2024
Follow Us
සංගීත තොවිලය

ලොකු තොවිලයක් නැටුවහම යක්කු පන්නන්න පුළුවන් කියල ලංකාවෙ මිනිස්සු දන්නව.ඉතින් එහෙම තොවිලයක් අගනුවරදි මුහුදු වෙරළක නැටුවා.යක්කු ගස් නගින වෙලාවක් වෙනවකන් තොවිලෙ කරද්දි හීනිවට යකාට වෙිදනාවක් දැනෙන දෙයක් කලාම යකදුරා හිතුවා යකාව පන්නන්න පුළුවන් කියල.ඇත්තටම මෙහෙම තොවිල් පවිල් තියල හරි ජනතාවගේ එකම අභිලාෂය යකාව වෙන දේශයකට පිටත් කරහැරීම නැත්නම් පිටුවහල් කිරීම.
හැබැයි මෙහෙම සංගීතයෙන් හරි තොවිල් ගානක් කරලහරි කමක් නෑ යකාව පන්නන්න තියෙනව නම් නියමයි ඈ.මොකද මෙි යකා යන යකෙක් නම් නෙවෙි ඌ අපේ බත් පතේ ඉතිරි වෙච්ච බත් ඇට පවා හූරගෙන කන එකෙක්.අනික යකාව බෝතලයකට දාලා මූදට දාන්න පුළුවන් එකෙක් යැ.කෝමවුනත් මෙි තොවිලෙ විශේෂත්වය සංගීතයෙන් මත්වෙච්ච තොවිලයක්.


ඊළග සංගීත තොවිලෙත් අති සාර්ථක වෙිවා !
යකදුරා Thorz හොදම තොවිලයකින් නැවත හමුවෙමු.ඔව් යක්කු බයකරන්නෙ නැතිව යවන්ට බෑ
©නදීෂ නිර්මාණ හේරත්