Thursday, March 28, 2024
Follow Us
පැහැසරණිය.මිණිසරනිය...කොත්..අගට...

පැහැසරණිය.මිණිසරනිය...කොත්..අගට...
බද.කිකිණිය.දද.ගිගිරිය


විමන්වට
නොමපැරනිය.වනරමනිය...විටින්.විට
සැළලිහිණිය.වදු.ඇතුගල...පුරවරට

හිතහරි.හොදය.රැව.මිනි
පහනක්.ලෙසට
අත.ඉතිරි.නැත.බෙදුවා
සැම...අතට
සුකවිවරනය.නැත.පැතුවෙි....කිසිමවිට
බලමෙි.හසුන.දෙන්නට
උත්සාහය...කොට

ගෙන.මෙිපනිවුඩය.රන්වන්..නුබගේ...හොටට
යනු.ඔහු.සිරගතව.ඇති
සිරගෙයවෙතට..
බල.වටපිටද.හොදහැටි
සිරැවෙන්..සිට
දෙනු.අවුරැදු පැතුම
රංජන්..ගේ..අතට

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමලවිසුද්ධි..හිමි

pannanandahimi 1