Sunday, August 10, 2025
Follow Us
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග පවත්වන දින මෙන්න

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කරයි.