අවශ්‍ය ද්‍රව්‍ය

අයිසිං සීනි කෝප්ප 1ක්

ටින්කිරි මේස හැඳි දෙකක්

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් 250ක්

ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්

Cookery

ඇට වර්ග පැළවෙන්නට තබා ඒවා ආහාරයට ඉතා ගුණදායකයි. මේ පැළ වූ බෝංචි ඇට සැලඩ් එකකි.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න

එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.

Cookery

අපගේ ආහාරයට අඩුවෙන් එකතුවන ගුණදායක බඩ ඉරිඟු මඟින් මෙය සාදා ගනිමු.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය :
චිකන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක්
තුන පහ
මිරිස් කුඩු
කහ කුඩු
ගම්මිරිස් කුඩු
අමු මිරිස් කරල් කිහිපයක්
හෝ සියඹලා
සුදුලූනු බිකි කිහිපයක්
කරපිංචා ස්වල්පයක්
ලූනු
රම්පෙ කැබැල්ලක්
අමු ඉගුරු කැබැල්ලක්
ලුනු කුඩු
බඳගත් හාල් සහ පොල් ස්වල්පයක්
සාදන ආකාරය :

මුලින්ම චිකන් ටික තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කැබලි වලට කපා සෝදගන්න..
ඊට පස්සෙ තාච්චියට මිරිස් තුනපහ දමා හොදට බැදගන්න..හැබැයි මේක ගොඩක් කලු කරගන්න එපා...තිත්ත වෙනවා...මද ගින්දරේ බැදගන්න...
ඒක බැඳලා ඉවර උනාට පස්සෙ අර හාල් මිට සහ පොල් ස්වල්පයත් හොඳින් රන්වන් පැහැ වෙනකන් බැඳගෙන මිරිස් ගලේ හොඳින් කුඩු වෙනකන් අඹරගන්න..
ඊට පස්සෙ මේ බැදගත් තුනපහ සහ මිරිස් කුඩු ටික සහ හාල් සහ පොල් අඹරගත් මිශ්‍රණය අර චිකන් එකට දාන්න..
ඒකටම කහකුඩුයි අවශ්‍ය ප්‍රමාණයට ලුනුයි දාලා හොදට අත ගාලා විනාඩි 10ක් විතර අරන් තියෙන්න.
සුදුලූනු බී ලූනු අමු මිරිස් ගම්මිරිස් වංගෙඩියේ හොදට තලා ගන්න...
අපු ඉගුරුත් තලා ගන්න...
පස්සෙ හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා රත් වෙන්න තියෙන්න..
තෙල් රත් වීගෙන එද්දි ඒකට අර තලා ගත්ත සුදු ලූනු අමු ඉගුරු මිශ්‍රණය සහ කරපිංචා රම්පේ තෙලට දාන්න.ඊට පස්සෙ ඒකට අර චිකන් ටික දාල හොද කලවම් කරන්න...
ඒකට ඔයාලා කැමති නම් හරි සියඹලා හරි දාන්න තමන්ට ඇඹුල් ඕන විදියට ...ලුනුත් තමන්ට අවශ්‍ය පරිදි දාගන්න...
වතුර ගොඩක් දාගන්න එපා....වතුර පොඩ්ඩක් දාලා මදගින්නෙ තැම්බෙන්න හරින්න....නැත්නම් බොරේට එන්නෙ නෑ...අමුමිරිස් සුදු ලූනු ලූනූ ගම්මිරිස් එකට තලා ගෙන දාපුවම බොරේට එනවා හොද්ද.....

තව එකක් ඔයාලා කැමති නම් තෙල් දාන්න..නැත්නම් එපා...තෙල් නොදත් මේක හදා ගන්න පුළුවන් ..
මං කැමති මේ විදියට ..ගොඩක් අය තෙල්වලට කැමති නෑ..ඒ අයට තෙල් නොදා මේක හදාගන්න පුළුවන්..

-උපුටා ගැනීමකි

 

Cookery
මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ.
ඉතුරු බත්වලින් හදමු සුපිරිම රස බත් එකක්

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4ක්

පාන් පිටි ග්‍රෑම් 55ක්

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

ලුණු රහිත බටර් කෝප්ප 1ක්

දුඹුරු සීනි කෝප්ප 1ක්

Cookery

රසවත්ව මයිසූර් පරිප්පු වඩේ සාදා ගන්න

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්

අයිසිං සීනි කෝප්ප 2ක්

Cookery

වැඩි දෙයක් නැතිව ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසපි එකක් පහසුවෙන් හදා ගන්න පුළුවන් වගේම හරි ම රසක් ගෙන දෙනවා.

Cookery

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.

අවශ්ය ද්රව්
දෙළුම් ගෙඩියක්
සීනී
ලුණු කුඩු ස්වල්පයක්
වතුර

සාදන ආකාරය

දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බ්ලෙන්ඩරයට දමාගන්න.

රස අනුව සීනී සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර දෙළුම් ඇට වැහෙන ප්රමාණයට වතුර දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

දැන් වීදුරුවකට දෙළුම් බීම දමා ශීතකරණයේ ටික වෙලාවක් තබා රස බලන්න.