පුංචි පුතුගේ උපන් දිනය හැඩකරන්න බැලුම්බෝල, තරුමල් අරගෙන බෙයාර් යාළුවො ඇවිත් බෙයාර්ලා තරගයකට යන්න සූදානම් වෙනවා වගේ නේද?
ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානතම ආහාරය බත්. උදේ, දහවල, රාත්‍රී වශයෙන් ප්‍රධාන වේල් තුනටම බත් අනුභව කරන්න තමයි ඈත අතීතයේ සිටම අප පුරුදුව සිටින්නේ.
සීමා මායිම් නැති ආදරයේ අරුත දන්නා අය තමන්ගේ යැයි කියන, තමන් අතින් සත්කාර ලබන්නවුන් සඳහා සුවිශේෂී කෑම සකසා දෙති.
ලාංකේය අපේ ආහාර රටාව ලොව බොහොමයක් රටවලට වඩා වෙනස්ය. අපි උදේ, දවල් සහ රාත්‍රී ලෙසින් ප්‍රධාන ආහාර වේල් තුනක් ගන්නා අතර උදේ 10 ට පමණත් සවස 3 ට පමණත් තේ, ඔසු පැන් හෝ ශීත කළ බීම සමඟ කෙටි කෑමක් ගැනීමටත් පුරුදුව හිඳින්නෙමු.
Page 44 of 44