Thursday, May 14, 2026
Follow Us
බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් අල කෝප්ප1ක්
තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්


ලුණු කුඩු
දුරු කුඩු
පොල් තෙල්

පිළියෙල කරන ආකාරය

බලත හොඳින් පොඩිකර පාන් පිටි, ලුණු කුඩු හා දුරු කුඩු සමඟ මිශ්‍ර කර උණු වතුරෙන් ඉඳි ආප්ප පිටි පදමට අනාගන්න. එය මුරුක්කු වංගෙඩියෙන් රත් කළ තෙල්වලට වත් කර බැද ගන්න. සුළං නොවදින සේ අසුරා තබා ප්‍රයෝජනයට ගත හැකිය.

-Tharunie