Friday, August 07, 2026
Follow Us
Cookery

බෙරි නොවන්න උයා ගත් බත් (මේ සඳහා කලින් දවසේ ඉතුරු වූ හීල් බත් යොදා ගන්නත් පුළුවන්.)

Cookery

කාමරංගා බොහෝ විට ගස් යට වැටී නාස්තිවන පලතුරක්. ඒත් මේ කාලයේ දී කෑමට ගත හැකි කිසිම දෙයක් ඉවත දැමිය යුතු නැහැ. ජෑම් සකසා තැබීමෙන් අපට අවශ්‍ය වෙලාවකට ඒවා ප්‍රයෝජනයට ගත හැකියි.

Cookery

දිය රස නිසා අළු පුහුල් අපිට අගේ නැති වුණාට "පුහුල් හොරා කරෙන් දැනේ" කියලා ප්‍රස්ථා පිරුලක් ජනප්‍රවාදයේ තියෙනවා. අපේ ගැමියන්ට හොරකම් කරගෙන යන්න තරම් වටිනා එළවළුවක් වීම නිසායි.

Cookery

සිහින්ව කපාගත් අළු කෙසෙල් පොතු (කපාගත් සැණින්ම ලුණු මිශ්‍ර වතුරට දාන්න. නැත්නම් කහට පිපෙනවා)

Cookery

හොඳින් පැසුණු කොස් මදුළු

Cookery

හොඳින් පැසුණු කොස්

Cookery

ළපටි කොච්චි කොළ

Cookery

පොඩියට කපාගත් කොස් කෝප්ප 2ක්

Cookery

පැසුණු කොස් මදුළු

Cookery

ඕලු දඬු හැම කෙනකුට ම සොයා ගත නොහැකි වුවත් එය හදන ආකාරය දැන සිටියොත් කෙදිනක හෝ සකසා රස බැලිය හැකියි. නෙළුම් දඬු ආහාරයට ගත්තත් බොහෝ දෙනෙක් ඕලු දඬු ආහාරයට ගන්නා බව නොදන්නවා විය හැකියි. එහෙමනම් ඕලු දඬු ව්‍යංජනය සකසන්නේ කෙසේදැයි දැන් අපි බලමු.

Cookery

සිහින්ව දිග අතට තීරු කපා බෙරි නො වෙන ලෙස තම්බාගත්

Cookery

හොඳින් බ්ලෙන්ඩ් කරගත් කොස් පල්ප් කෝප්ප 1ක්

Cookery

මේ දිනවල අපට පුරුදු විදියට ආහාර ගන්න තරමක් අපහසුයි. ඒත් පෝෂණය ගැන නොහිතා ආහාර ගන්නත් බැහැ. ගෙවත්තෙන් සපයා ගත හැකි දෙයින් රස ගුණ පිරි පෝෂණීය ආහාර වේලක් සකසා ගැනීමයි කළ යුත්තේ. මේ නිවිති පපඩම් නිවිති කන්න අකැමැති පොඩ්ඩන්ට වුණත් නිවිති කන්න කැමැත්තක් ඇති කරාවි.

Cookery

තීරු කපා බැදගත් කොස් ග්‍රෑම් 250ක්

Cookery

ළපටි කෙසෙල් මුහක්

Cookery

නැතිදේවල් ගැන දුක්වෙවී හිටියොත් සතුටුවෙන්න තියන අවස්ථා මග හැරෙයි..

Cookery

හොඳින් පැසුණු කොස් මදුළු