පරංගි , ලාංකික අපිව නැති කරන්න හදපු , දැන් අපිට නැතුවම බැරි දෙල් වලින් රහට ගුණට බතක් හදාගන්නත් පුළුවන්.
ගෙදරට එළියක් ගෙනෙන දෝණිගෙ උපන්දිනය පවුලේ හැමෝටම වැදගත්. 16 වැනි උපන්දිනය සමරන දෝණි වෙනුවෙන් අම්මා අතින් සැකසුණු අලංකාර කේක් නිර්මාණයකි මේ. මෙය පබළු එකතු කළ උපන්දින කේක් නිර්මාණයක්.
අංග සම්පූර්ණ, ඉතාමත් රසවත් ආහාර වේලක්වන මෙය නිර්මාංස කෑම ගන්නා අයගේ බොහොමයක් පෝෂණීය අවශ්‍යතා ඉටු කරලයි.
Page 27 of 44