- Details
සීතලට වැහි වැටෙන වෙලාවක ගත දැවටෙන සීතල මකාලන්න උණුම උණු කෝපි කෝප්පයකට තියෙන්නේ පුදුමාකාර හැකියාවකි.
- Details
රෝස පාට ගවුම් පොඩිති, මල් බෝනික්කෝ, හට්ටි මුට්ටි එක්ක ඔයාගේ පුංචි පැංචි හුරතල් වුණාට කොලු පැටවුන්ට තියෙන්නෙ වෙනමම ලෝකයක්.
- Details
අන්නාසි ජෑම්වලට ආස කරන අයටයි මේ ජෑම් එක. හදන්නත් පහසුයි. හදලා බලන්නකෝ රස කොහොමද කියලා.
- Details
නියමිත ප්‍රමාණයට අවශ්‍ය කේක් තැටිය තෝරගන්න. උදාහරණයක් හැටියට ග්‍රෑම් 500ක ප්‍රමාණයක් නම් සම්පූර්ණ කේක් මිශ්‍රණය අඟල් 6ක තැටියක් භාවිතා කරන්න.
* නියමිත ප්‍රමාණයට තැටිය ලෑස්ති කරගත්තේ නැත්නම් , අපි හිතමු තැටිය පොඩි නම් කේක් එක බේක් වෙන වෙලාවට කේක් එක පිපිලා උතුරලා යනවා.
* නිතරම තැටිය ලෑස්ති කරද්දි 1/3 ක ප්‍රමාණයක් ඉඩ තියෙන්න ඕනේ පිපෙන්න.
* නියමිත අවන් උෂ්ණත්වය තබන්න. උෂ්ණත්වය වැඩි වුණොත් කේක් එක තද ගතියෙන් යුක්ත වෙනවා.
* නියමිත වෙලාවත් සුවඳත් එනතුරු අවන් එක අරින්න එපා. නැතිනම් කේක් එක මැදින් බහිනවා.
කේක් එක බේක් වෙලාද කියලා අපි බලන්නේ හරි මැදට ස්ටික් එකක් යොදලා. ඒ විදිහට හරි මැදට යොදන්නේ කේක් එකක් පිපීමේදි වටෙන් පිපිලා අන්තිමට තමයි මැද හරිය පිපෙන්නේ.
- Details
ඉන්දියානු ස්ට්‍රීඩ් ෆුඩ්ස් ගැන කතා කරද්දී පානි පූරි පෙරමුණ ගන්නා අාහාරයක්. නොකාපු අය හොයන් යන, කාපු අයට ආයෙත් කන්න හිතෙන පානි පූරි මේ විදිහට හදලා බලමු.
Page 17 of 44


















