Saturday, May 16, 2026
Follow Us
Social and Equity

යුක්රේන සහ රුසියාව අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ ආහාර හිගයක් ඉදිරියේදී ඇති විය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. ඒ අනුව වෙනත් රටවල ආහාර මිල ගණන් ඉහළ යාම හමුවේ විදේශ විනිමය නොමැති ශ්‍රී ලංකාවට දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු පැවසුවේ.

Social and Equity

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද දිනයේ යළි පන ගන්වා තිබෙනවා. බොරතෙල් නොමැතිවීම හේතුවෙන් ඉකුත් මාර්තු 21 වනදා සිට පිරිපහදුවේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරුණු එය ඉකුත් සදුදා යළි පණගැන්වීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබුවා. එහෙත් එදින ඇති වූ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම කටයුතු යළි නතර කෙරුණා.

Social and Equity

ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තද වැසි

Social and Equity

වර්ෂාවෙන් හා ඉන්ධන හිඟයෙන් එළවළු සැපයුමට බාධා

Social and Equity

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ගංවතුර අවධානම සහිත ප්‍රදේශවලට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කර තිබෙනවා.

Social and Equity

ගෝල්ෆේස් ගැටුමේ අත්අඩංගුවට ගත් පිරිස ඉහළට

Social and Equity

අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක්

Social and Equity

කටුනායක පිටවීමේ පර්යන්තයේ දැඩි තදබදයක්ලු

Social and Equity

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 75ක වැසි

Social and Equity

The government should intervene with the regulation of passenger transportation services for three-wheelers by implementing a law to display the TAXI sign board, displaying the revised taxi fares which everyone can see clearly and to encourage the process of manufacturing and assembling solar powered electric three-wheelers locally are to be made mandatory, the All-Island Three-Wheeler Drivers' Union President Lalith Dharmasekera said.

Social and Equity

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Social and Equity

වෛද්‍යවරුන් දෙදෙනෙකුට චෝදනා

Social and Equity

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන් වෙනදාට වඩා හිංසනයට ලක් වීමේ වැඩි අවධානමක් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

Social and Equity

විභාගය නිරීක්ෂකයාට ආපු වැඩේ අමතක වෙලා සිසුවිය නිරීක්ෂණය කරන්න හදලා

Social and Equity

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක එකමුතුව විසින් අද (01) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

Social and Equity

අද දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඊයේ දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොලට නිකුත් කෙරුණු අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කෙරුණේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලටයි.

Social and Equity

අතුරුදන් වූ සිසුවිය කිහිපදෙනකු අතින් අපයෝජනයට ලක්වෙලා