Thursday, July 09, 2026
Follow Us
අද කොළඹට දුම්රිය එන්නේ නෑ

දුම්රිය මගීන්ට පණිවුඩයක්


අද (09) කොළඹට පිටපළාත් වලින් දුම්රිය නොපැමිණෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පවතින ඇඳිරි නීතිය තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.

Aruna