Wednesday, November 18, 2026
Follow Us
ලංකා සතොස නව ශාඛා 04 ක් ජනතා අයිතියට
ලංකා සතොස නව ශාඛා 04 ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (17) සිදුකෙරිණි. ඊට සමාගාමීව ගම්පහ, වටවල, දික්ඔය, රිදීගම යන සතොස නව ශාඛා විවෘත කිරීම සිදුකෙරිණි.

 

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි සතොස නව ශාඛාව විවෘත කිරීම වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය .