Monday, February 16, 2026
Follow Us
අන්තරේට ප්‍රහාරයක්

කොළොඹ අවට දැඩි ආරක්ෂාවක්


අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ජානාධිපති ලේකම් කාර්යාලය අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක් මිට සුළු මෝහතකට පෙර පොලිසිය එල්ල කර තිබේ.

හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව ඔවුන් මෙලෙස පාගමනක නිතර වනවා.

කෙසේ වෙතත් මෙම විරෝධතාවය හේතුවෙන් කොළොඹ අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි අප මාණ්ඩලික වාර්තා කරු සඳහන් කලේ

Aruna