Monday, February 16, 2026
Follow Us
ඉන්ධන පිරවුම්හලක ගැටුමකින් පුද්ගලයෙකු මරුට

ගාල්ලේ ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්


ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේදී ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රීයේ එම ඉන්ධන පිරවුම්හලේදි පිරිසක් අතර මෙම ගැටුම හටගත් බවයි.

ගැටුමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙකු බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna