Monday, February 16, 2026
Follow Us
අන්තරේ සිසු විරෝධතාව තවදුරටත්

කොළඹ යෝක් වීදිය අවහිර වෙයි


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ඔවුන් මේවන විට කොළඹ යෝක් වීදිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වේ.

සිසුන් ඊයේ(08) රාත්‍රිය පුරා එම ස්ථානයේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් විරෝධය පලකරමින් ඇති බව වාර්තා වේ.

Aruna