Saturday, February 07, 2026
Follow Us
Social and Equity

ඉන්ධන නැතිව බස් ධාවනයට වුණු දේ

Social and Equity

As a solution to the current medicine shortage in the country, the All-Island Private Pharmacy Owners' Association (ACPPOA) has requested the government to implement three options, including recommending doctors and physicians to issue prescriptions only by generic name, but not trade name.

Social and Equity

මාතර කළුකඩවල ගෑස් ඕනෑ තරම්

Social and Equity

දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මකයි

Social and Equity

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කෙරෙන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ. ගෑස් ගෙන්වන සියම් සමාගම සමඟ මෙම සතියේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි.

Social and Equity

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට

Social and Equity

A group of students of the Inter-University Students Federation (IUSF), set up a protest camp 'Horu Go Gama' along the road leading to the parliament.

Social and Equity

ආණ්ඩුවට එරෙහි රට පුරා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහභාගි වීමට වෘත්තිය සමිති රැසක් එකඟතාව පළ කර තිබෙනවා.

Social and Equity

ඝාතනය සිදුකර ඇත්තේ ස්වාමියා විසින්

Social and Equity

හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කළා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

Social and Equity

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල‌යෙන් ට්විටර් පණිවුඩයක්

Social and Equity

ඊයේ දින රාත්‍රියේත් විශාල පිරිසක්

Social and Equity

ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.

Social and Equity

පිරවුම්හල් අසල දිගු පෝලිම්

Social and Equity

දඩුවමට උරණ වූ සිසුන් පාසලට කල අපරාදය

Social and Equity

මෙරට දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක්

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහයෙන් එළඹෙන 06 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සහය දීමට තීරණය කර තිබේ.