Friday, October 02, 2026
Follow Us
Social and Equity

ගාල්ලේ ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්

Social and Equity

අද (07) දිනයේ සර්ව ආගමික පූජකවරුන් ඇතුළු පිරිසක් විසින් කොළඹ කොටුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවකට එරෙහිව කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Social and Equity

ඉන්ධන අර්බුදය සත්ත්ව ආහාර වෙළෙදාමටත් බලපායි

Social and Equity

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

බැංකු සේවකයින් රාජකාරියට එන්න විදියක් නෑ

Social and Equity

ඉන්ධන මිල විටින් විට ඉහළ දමා මේ වනවිට ලීටරයක් රුපියල් 500 කට ආසන්න මුදලකට අලෙවි කළද, ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

Social and Equity

තෙල් බෙදා හැරීම ගැන පණිවුඩයක්

Social and Equity

බේකරි හිමියන් රජයෙන් කළ ඉල්ලීම

Social and Equity

උණ වැළඳුණහොත් ඉක්මනින් රෝහල්ගත වෙන්න

Social and Equity

ඉන්ධන හිඟය මේ වන විට රට මුහුණ පා ඇති ප්‍රධාන අර්බුදවලින් එකක් බවට පත්ව තිබෙනවා. සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් පවා පෝලිම්වල ගත කිරීමට බොහෝ පිරිසකට සිදුව තිබෙනවා.

Social and Equity

අදත් දුම්රිය සේවක වර්ජනයක්

Social and Equity

අද වතුර නැති ප්‍රදේශ මෙන්න

Social and Equity

මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ද මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා.

Social and Equity

සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයෙන් පණිවිඩයක්

Social and Equity

බත්තරමුල්ල, පොල්දුව මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Social and Equity

නෞකා 2ක් එළඹෙන 11 වනදා සහ 16 වනදා මෙරටට