Thursday, July 09, 2026
Follow Us
අගමැති කාර්යාලය තුළට අරගලකරුවන් යයි

ගේට්ටු බිඳගෙන අරගලකරුවෝ ගිය තැන


කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ වන විට අරගලකරුවන් ඇතුළු වී ඇත.

මල්පාරේ රැදී සිටි අරගලකරුවෝ එක වරම ඉදිරිපිට ගේට්ටු බිදදමින් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට ඇතුළු වූ බව අප වාර්තා කරු සඳහාන් කළේය.

Aruna