Thursday, July 09, 2026
Follow Us
අද ගෑස් බෙදා දෙන්නේ මෙහෙමයි

ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්


කොළඹට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අද(13) සිට ගෑස් බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසයි.

අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බව එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේය.

කොළඹ දිස්ත්‍රික්කයට ද අද ගෑස් සිලින්ඩර 40,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

Aruna