Monday, February 16, 2026
Follow Us
පාන් රාත්තලක මිල ඉහළට

බේකරි නිෂ්පාදන ගණන් යයි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රුපියල් 20කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළ දැමෙන බවට වාර්තා වී ඇත.

මේ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Aruna