Friday, October 02, 2026
Follow Us
Social and Equity

නීතිඥ සංගමය ජනතාවගෙන් කළ ඉල්ලීම

Social and Equity

පාරිභෝගිකයින්ගේ තොරතුරු රැස් කිරීමේ කතාවේ ඇත්ත මෙන්න

Social and Equity

කොළොඹ අවට දැඩි ආරක්ෂාවක්

Social and Equity

ඉන්ධන ගැන සුභ ආරංචියක්

Social and Equity

වත්මන් පාලනයට එරෙහිව අද දිනයේ කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇතැයි අරගලකරුවන් පවසනවා. ඔවුන් කියා සිටියේ කිසිදු ප්‍රචන්ඩත්වයකින් තොරව මෙම විරෝධය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Social and Equity

The Sri Lanka Transport Board (SLTB) trade unions have decided to initiate their trade union action from 12:30 pm for not providing solutions to provide fuel for them to report to work.

Social and Equity

සෙබළ ගිනි අවිය කොල්ලකෑමට උත්සාහ කරලා

Social and Equity

අද උදෑසන 08 න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ රාත්‍රි 09 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 08 ට ඉවත් කිරීමත් සමඟයි.

Social and Equity

ගුවන් ගමන් කාලසටහන් වෙනස්වෙයි

Social and Equity

අරගලකරුවෝ දිගටම සටනේ

Social and Equity

දුම්රිය මගීන්ට පණිවුඩයක්

Social and Equity

බස් ගාස්තු ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් ගණන ද ඉහළ යාම හේතුවෙන් පාපුවරුවල මෙන්ම දුම්රිය එන්ජින්වල ද මගීන් ගමන් ගන්නා අයුරු මේදිනවල දැඩි අවධානයට යොමු වී ඇති කරුණත්.

Social and Equity

ගුවන් තොටුපළ අවට ආරක්ෂාව දැඩි කරයි

Social and Equity

කොළඹ යෝක් වීදිය අවහිර වෙයි

Social and Equity

සිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අද පෙරවරු 10 යේ සිට සියලු සේවකයින් සේවයෙන් ඉවත් වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තිය සමිති පවසනවා. ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං පැවසුවේ ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබාදීම ද අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදුකරන බවයි.

Social and Equity

එයාර්පෝට් යන එක රට යනවට වඩා අමාරු වෙයි

Social and Equity

ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගෞරවය අනතුරේ

Social and Equity

යුපුන්ටත් ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 2ක්