Sunday, December 28, 2025
Follow Us
ලක්ෂ 15 කට රැකියා අහිමිවෙයි

ඉදිකිරිම් සම්පූර්ණයෙන් අඩාල වෙයි


පවතින අර්බුදය හමුවේ ඉදිකිරිම් සම්පූර්ණයෙන් අඩාලවී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 15 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව එහි සභාපති එම්.ඩී.පෝල් පැවසුවේය.

Aruna