Monday, February 16, 2026
Follow Us
ජනපති තෝරන ඡන්දයේදී දෙවන මනාපයත් තීරණාත්මක වන ලකුණු

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසියම් අපේක්ෂකයෙකු සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් දෙවන මානාපය තීරණාත්මක වන බව ජනාධිපති නීතීඥ යු ආර් ද සිල්වා පවසනවා.

Neth