පසුගිය 09 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නිවස අසල ඇතිවූ විරෝධතාවය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබෙනවා.
More than 1.5 million litres of petrol and diesel have been released for distribution so far from the oil terminal at Trincomalee, Manoj Gupta, Managing Director, Lanka IOC PLC said.
වී අස්වනු නෙලීම සඳහා උපයෝගී කර ගන්නා යන්ත්‍ර සඳහා ඉදිරි දින කිහිපය ඇතුලත අවශ්‍ය ඉන්ධන තොග නොලැබුනහොත් අම්පාර දිස්ත්‍රික්කය ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස්රථ ධාවනය අද දිනයේ ඉතා අවම මට්ටමකට පත්ව තිබෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ පුද්ගලික බස්රථ 1500 කට අඩු ප්‍රමාණයක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූ 77 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා "සේද මාවත" මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
Page 247 of 768