Thursday, July 09, 2026
Follow Us
පෙට්‍රල් ගැන බලාපොරොත්තුවක්

පෙට්‍රල් මෙට්‍රික්ටොන් තොගයක් රාත්‍රියේදී දිවයිනට


පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බවට වාර්තා වේ.

එම පෙට්‍රල් තොග ලැබුණු වාහාම පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් බෙදාහැරීම ආරම්භ කරන බවත් වැඩිදුරටත් වාර්තා විය.

Aruna