Thursday, July 09, 2026
Follow Us
IOCය තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

තෙල් බෙදා හැරීම ගැන IOCයෙන් පණිවිඩයක්


අද(18) බෙදා හැරීම් සඳහා ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන ලීටර් මිලියන දෙකක් නිකුත් කර තිබේ.

බවුසර 125 කින් එම ඉන්ධන දිවයින පුරා අයි.ඕ.සී. පිරවුම්හල් වෙත බෙදා හැරීමට නියමිත බවඑම සමාගමේ විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

Aruna