Friday, October 02, 2026
Follow Us
Social and Equity

පවතින නොසන්සුන්තා සහ ඩීසල් හිගය හේතුවෙන් බස් රථ ධාවනයට අද දිනයේද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සියයට 10 ක පමණ බස් රථ ප්‍රමාණයක් පමණක් අද දිනයේ ධාවනයට එක් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

Social and Equity

කාන්තාවන් 5 දෙනෙකුටත් තුවාල

Social and Equity

ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්

Social and Equity

ඔබේ ප්‍රදේශයට විදුලිය කපන වේලාව මෙතනින්

Social and Equity

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

Social and Equity

අරගලකරුවන්ගේ සැලැස්ම එළිදක්වයි

Social and Equity

ලිට්රෝ සමාගමෙන් ප්‍රකාශයක්

Social and Equity

ගේට්ටු බිඳගෙන අරගලකරුවෝ ගිය තැන

Social and Equity

එළවළු මිළ ඉහළ යන ලකුණු

Social and Equity

ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මං සන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරියෙකුට සහ හමුදා නිලධාරියෙකුට පහරදී ටී 56 ගිනිඅවියක් සහ උණ්ඩ 60ක් පැහැරගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Social and Equity

ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝෂණය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී තිබෙනවා.

Social and Equity

ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීම සදහා නව පියවරක්

Social and Equity

හදිසි නීතිය පැනවීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ඕනෑම පුරවැසියකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව පවතින බව නීතිවේදීන් පවසනවා. නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසුවේ රට තුළ පනවා ඇති හදිසි නීතිය දින 10ක් තුල පාර්ලිමේන්තුවේදී සම්මත නොකළහොත් එය දින 14ක් තුළ ඉවත් වන බවයි

Social and Equity

ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Social and Equity

ගෑස් පාරිභෝගිකයින්ට පණිවිඩයක්

Social and Equity

රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්ෂාවට මෙන්ම මහජන ජීවිතය ද දැඩි තර්ජනයට පත්ව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.

Social and Equity

පින්බර පොහෝ දිනයක් වේවා !

Social and Equity

බේකරි නිෂ්පාදන ගණන් යයි