Sunday, December 28, 2025
Follow Us
ගාලුමුවදොර උණුසුම් කළ මෙහෙයුම

අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට


අද (22) උදෑසන යුද හමුදාව සහ STF මැදිහත්වී ගෝඨාගෝ ගම ඉවත්කර තිබේ.

එහි තිබු අට්ටාල ද ඉවත්කිරීමට ඔවුන් කටයුතු කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

අරගලකරුවන් කිහිපදෙනෙක් ව අත්අඩංගුවට ද ගෙන තිබුණි.

Aruna