Thursday, July 09, 2026
Follow Us
ජනපති දිවුරුම් දීම සජීවි විකාශය බිද වැටීම පිළිබඳ පරීක්ෂණ

සජීවි විකාශය භාරව සිටි නාලිකාව කඩාකප්පල් වැඩක් කළාද?


අටවැනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේ සජීවී විකාශ කටයුතු අඩාල වූණේ එහි සජීවී විකාශන කටයුුතු භාරව සිටි රූපවාහිනී නාලිකාවේ ක්‍රියාවක් නිසාදැයි පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙය කිසියම් කඩාකප්පල් කාරී ක්‍රියාවක්දැයි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ අරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහාන් කරයි.

අදාල රූපවාහිනී සේවය මගින් සජීවී විකාශය සිදු කිරීමට ජංගම රථය ගෙනවිත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විද්‍යුත් පරිපතයට සම්බන්ධ කිරීමේදී පාර්ලිමේනතු සංකීර්ණයේ විදුලිය විසන්ධි වූ බව පැවසේ

Aruna