Tuesday, February 17, 2026
Follow Us
කිව්.ආර්. සංකේතයට අනුව තෙල්දීම අසාර්ථකයි ?

බලශක්ති අමාත්‍යංශය ගත් තීරණය


බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ජාතික ඉන්ධන බලපත්‍රයේ’ කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීමේ පරීක්‍ෂණය වැඩසටහන කොළඹ තෝරාගත් ඉන්ධන පිරවුමහල් කීපයක ක්‍රියාත්මක කළ ද තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එය අසාර්ථක වූ බව වාර්තා වේ.

බලශක්ති අමාත්‍යංශය 21 පස්වරුවේ පැවසුවේ ද කිව්.ආර්. සංකේතය ක්‍රමය ලබන 25 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.

මාසයකට අධික කාලයකට පසුව සිපෙට්කෝ ඉන්ධනහල්වලින් මේ ආකාරයෙන් 21 ඉන්ධන නිකුත් කළේය.

Aruna