පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලැබෙයි
විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමමේ සභාපති ජනක රත්නායක පැවසීය.
විදුලිබල මණ්ඩලය 130% ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය.
Aruna