Tuesday, February 17, 2026
Follow Us
මීලග ජනතා අරගලය ආරම්භ කිරීමට සූදානම් - ගාලු මුවදොර අරගලකරුවන් කියයි

මීලග ජනතා අරගලය ආරම්භ කිරීමට සූදානම් බව ගාලුමුවදොර අරගලයේ නිතර පිරිස් පවසනවා.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් අනතුරුව අරගලකරුවන් නියෝජනය කරමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මාධ්‍ය හමුවේ මේබව සඳහන් කළා.

Neth