Friday, January 30, 2026
Follow Us
Social and Equity

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ ධාවනය කළ හැකි වන්නේ පුද්ගලික බස් රථවලින් සියයට පනහක් පමණ බව පුද්ගලික බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් දුර බැහැර ප්‍රදේශවලට ඩීසල් නොලැබීම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.

Social and Equity

පළාත් කිහිපයකින් පොලිස් නිළධාරීන් 1000 ක් පමණ කොළඹ නගරය වෙත කැඳවා තිබෙනවා. උතුර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වලින් මෙම නිළධාරීන් කොළඹට කැඳවා ඇති අතර පොලිස් විද්‍යාලයෙන්ද නිළධාරීන් පිරිසක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Social and Equity

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම් දීමක්

Social and Equity

එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයින් පිරිසකගෙන් විශේෂ ප්‍රකාශයක්

Social and Equity

මේ වන විට වෙළඳපල තුළ එළවළුවල දැඩි හිඟයක් දක්නට ඇති බව සීමා සහිත සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ තවත් සතියක් පමණ ගතවන විට මෙම තත්ත්වය උග්‍ර අතට හැරී දැනට පවතින එළවළු මිල සියයට 35 කින් 40 කින් පමණ ඉහළ යනු ඇති බවයි.

Social and Equity

ශ්‍රී ලංකා රගර් පරිපාලනයට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පැන වූ තහනම් නියෝගය අධිකරණය මඟින් ඉවත් කරන ලද අතර වැඩි දුර නඩු විභාගය ජූනි 30 දා ට කල් තැබිණි.

Social and Equity

නිවාස බැලීමට ගිය මන්ත්‍රීවරු

Social and Equity

යාපනය, මානිප්පායි සන්ඩිලිප්පායි ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. කලක් අතහැර දැමූ ඉඩමක් පිරිසිදු කිරීමට ගිය පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය අදාළ බෑගයක දැක ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Social and Equity

මෙරට ජනතාව ගෑස් පෝළිම්වල තවදුරටත් රැඳී සිටියදී මෙරටට ගෑස් රැගෙන ආ නෞකා 02 ක ගෑස් තොග දින කිහිපයක් ගතවුවත් තවමත් මෙරටට ලබා ගැනීමට නොහැකි වී ඇතැයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණා. නෙත් නිවුස් කළ විමසීමකදි හෙළි වුණේ මෙම නෞකා 02 ට අවශ්‍ය ඩොලර් ගෙවීමට නොහැකි වීම මෙම තත්ත්වය හේතුව බවයි.

Social and Equity

රාත්‍රී තැපැල් දුම්රියන් දෙකක් ධාවනය නොවෙයි

Social and Equity

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

Social and Equity

මෙතෙක් කිසිඳු මාධ්‍යයකින් ආනාවරණය නොවූ වීඩියෝ මෙතැනින්

Social and Equity

තම ජීවිතයට යම් අනතුරක් සිදු වුවහොත්, නිවස ගිනි ගතහොත්, සුදුවෑන් රථයක් තමා සොයා පැමිණියහොත් හෝ හදිසියේ අත්අඩංගුවට පත් වුවහොත් ඊට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා පවසනවා. එවැන්නක් සිදු වුවහොත් එය සිදු වන්නේ ඔහු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය හෙංචයියන්ට ලබාදෙන උපදෙස් මත බවයි උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

Social and Equity

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

Social and Equity

ඩීසල් නැවක් දිවයිනට

Social and Equity

අධික වර්ෂාවත් සමඟ විදුලි උත්පාදනයේ සිදු වූ වෙනස

Social and Equity

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්