රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාට පිළිගත හැකි තාවකාලික දේශපාලන විසදුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ගෑස් අඩංගු තවත් නෞකාවක් අද දිනයේ මෙරටට ළගාවීමට නියමිතව තිබෙනවා. එහි ගෑස් අඩංගු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 3,700 ක් පමණ වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.
ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවටද ලබාදීමට සිය සංගමය සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊට පෙර විධිමත් ක්‍රමවේදයක් යටතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිය බස්රථකවලට ඉන්ධන ලබා දිය යුතු බවයි.
Move including hartal aimed at pressuring RW to quit without seeking permanent Presidency
A 31-year-old man had been arrested with 50 tear gas cannisters which were stolen from police during protest at Polduwa Junction near Parliament on Wednesday (13).
Page 244 of 768