Thursday, July 09, 2026
Follow Us
බිත්තරක් රු.55ක් වෙයි ?

ඉන්ධන අර්බුදයෙන් බිත්තර නිෂ්පාදනයට බලපෑම්


බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 55 දක්වා වැඩි විය හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කළේය.

Aruna