Wednesday, April 08, 2026
Follow Us
රටේ ඇතිවූ ගෑස් හිඟය අවසන් වන දිනය ගැන ලිට්‍රෝ සභාපතිගෙන් අනාවැකියක්

මෙම මාසය අවසන් වන විට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂය බැගින් දෛනිකව ඉකුත් දින කිහිපය පුරා වෙළඳ පොලට නිකුත් කළ බවයි.

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 බැඟින් රැගෙන ආ නෞකා දෙකක් මේ වන විට මුහුදු සීමාවේ පවතින බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

 

Neth