Tuesday, February 17, 2026
Follow Us
ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඉන්ධන පෝලිම්වල සිදුවන මරණ තවත් ඉහළට


මාතලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේම මියගොස් ඇති බව මාත‌ලේ පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා ඊයේ (25)යේ මියගොස් ඇති බවයි.

දින දෙකක් මුළුල්ලේ ඉන්ධන ලබාගැනීම සදහා එම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැදී සිටි බව ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයින් පවසා තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ කිවුල බණ්ඩරපොල පදිංචිව 63 හැවිරිදි පුද්ගලයෙකි.

Aruna