Tuesday, February 17, 2026
Follow Us
පැය 07 කට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ අලුත්වැඩියාවක්


කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වැනිදා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ය.

ජුලි මස 23 දා රාත්‍රී 11.00 සිට ජුලි මස 24 දා පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ සිදුකරනු ලබන අලුත්වැඩියාවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බවටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලේ.

Aruna