Tuesday, February 17, 2026
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් 50 ඉක්මවයි

ලංකාවේ යළි කොවිඩ් අවදානමක්


ඊයේ(22) දිනයේ මෙරටින් නව කොවිඩ් වෛරස් ආසාදිතයන් 68ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 664772ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 619ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 647617කි.

ඊයේ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 16536කි.

Aruna