Tuesday, February 17, 2026
Follow Us
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක්

ඩෙංගු මර්දන විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කෙරේ


ඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙසට ලබන 25 දා සඳුදා ප්‍රකාශයට පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ, ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක් පවතින බැවිනි.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍ර‌දේශ රැසක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Aruna