Thursday, July 09, 2026
Follow Us
ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

ගෑස් සිලින්ඩර් ලක්ෂ 5 ක් බෙදාහැර අවසන්


මේ වනවිට ගෑස් සිලින්ඩර් ලක්ෂ 5 ක් බෙදා හැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ අද දිනයේදී ගෑස් සිලින්ඩර් බෙදාහැ‌රීම සිදුකරන බවයි.

කොළඹින් බැහැර ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර් 60,000 ක් අද (20) දිනයේ බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සභාපතිවරයා පැවසීය.

Aruna