Tuesday, February 17, 2026
Follow Us
දෛනිකව කොවිඩ් ආසාදිතයින් ගණන් යළි ඉහළට

සමස්ත ආසාදිතයින් ගණන 664,000 ඉක්මවයි


මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ් – 19 අසාදිතයින් සංඛ්‍යාව ඉහළගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ මේ දක්වා වාර්තා වී ඇති දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 75ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

(19) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 62ක් වාර්තා විය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 664,647ක් ලෙසටය.

Aruna