Monday, February 16, 2026
Follow Us
බන්ධනාගාර රැදවියන්ට දුරකතන දෙයි

තෙල් අර්බුධය නිසා සියලු සිරකරුවන්ට නිදහසක් ලැබේ


රට තුළ පවතින ප්‍රවාහන පහසුකම් දුෂ්කරතාවය නිසා බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීම සඳහා ඔවුනගේ ඥාතීන්ට පැමිණීමට නොහැකියි තත්ත්වයක් මතුවී තිබීම නිසා සෑම බන්ධනාගාරයකම රැඳෙවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ තුළින් රැඳවියන්ට සිය ඥාතීන් සමග දුරකථන මගින් තොරතුරු දැන ගැනීමට අවස්ථාව උදාකර ගත හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පහසුකම් ලබා දෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුකූලව බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

Aruna