Monday, February 16, 2026
Follow Us
අරගලකරුවෝ නිරාහාර වෙති

අරගලකරුවන් නව රජයෙන් කළ ඉල්ලීම


දින 98ක් තිස්සේ ගාලු මුවදොර අරගලයේ නිරත තරුණ පිරිසක් අද පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට නව රජයට බලකරමින් මෙම උපවාසය ආරම්භ කර ඇත.

Aruna